Thursday, October 23, 2014

Arrow season 3 episode 1 calm


Arrow season 3 episode 1 - calm.

sinhala subtitles


ඔන්න යාලුවනේ ඇරෝ සීසන් 3 එකේ සිංහල සබ් මගේ බ්ලොග් එකට දැම්මා.
මට මේක කරන්න මගෙ හොඳම යාලුවත් උදව් වුනා. ඒකත් මතක් කරන්න ඕනි.
ඔයාලට පහලින් තියන ලින්ක් එකෙන් කෙලින්ම සබ් ෆයිල් එක බාගන්න පුලුවන්.
මේක අපේ පලවෙනි සබ් ෆයිල් එක. කමෙන්ට් වලට මේකෙ අඩුපාඩු එහෙම කියන්නකෝ.

IMDB පිටුවට :  click here

http://www.imdb.com/title/tt3532626/


(මේක ඔයාලව එහෙ-මෙහෙ ඇඩ් ගානෙ රස්තියාදු කරවන ලින්ක් එකක් නෙවෙයි. කෙලින්ම ගිහින් බය නැතුව බාගන්න.)














1 comment: